ඉංග්‍රිසි | සිංහල | දෙමළ

 
 
  මුල්පිටුව
  අපි ගැන
  අපගේ සේවාවන්
  වර්ථමාන අවශ්යතාවයන්
  ලිපි
  ශුද්ධ ලියවිල්ලෙහි පින්තූර
  යාච්ඤා ඉල්ලීමක්
  පරිශිලකයන
  පරිකථනය
  අප අමතන්න

 ඩේලි භාවනා
  ආරම්භක
  ශූරතා
  ජ්යේෂ්ඨ

 ජීවිතයේ වචනය

Blessed is he that considereth the poor: the LORD will deliver him in time of trouble.  Psa 41:1.


Meditation 

For the LORD thy God blesseth thee, as he promised thee: and thou shalt lend unto many nations, but thou shalt not borrow; and thou shalt reign over many nations, but they shall not reign over thee. If there be among you a poor man of one of thy brethren within any of thy gates in thy land which the LORD thy God giveth thee, thou shalt not harden thine heart, nor shut thine hand from thy poor brother: But thou shalt open thine hand wide unto him, and shalt surely lend him sufficient for his need, in that which he wanteth. Beware that there be not a thought in                                More...

 
  උපකාරක වෙබ් අඩවි
  වෙබ් අඩවි
  www.tamilchristian.com
  www.tamilchristianworship.org
  ගුවන් විදුලි
  www.tamilchurchvos.org
  www.tamilchristianprayer.org
    රූපවාහිනී
  www.tamilchristianonline.net


 

අපි ගැන

දෙවියන් වහන්සේගේ  ප්‍රෙරේම වන්ත සහෝදරයෙනි

ස්වාමි වු යෙසු ක්‍රිස්තුස් වහන්සෙගේ මැනිය නොහැකි ප්‍රෙමයෙන් , අනුග්‍රහයෙන් මේ කරන කොට ගෙන ඔබව හදුනා ගන්නීමට හැකිවීම ගැන සතුටු වෙමි.

“පොලොවෙ තිබෙන දේ නොව උසස් තැන්හි තිබෙන දේම සලකන්න”
(කොලොස්සි 3.2)
ඉහත තිබෙන දෙව වචනය අනුව ලොකය සමග මිත්‍රකම් ගොඩනගන්නෙ නෙතිව අපව සෑදුව වූ , අප වෙනුවෙන් තම ජීවිතය පූජකල වූ , අපව .ගලවාගන්නා වූ තැනැත් වහන්සේට  ස්තුති වන්ත අය ලෙසත්, විශ්වාසවන්ත අය ලෙසත්, ජීවත්වී පමනක් නොව උන්වහන්සෙගේ කැමැත්ත කරන්නා වූ දරුවන් ලෙස උන්වහන්සේගේ රාජ්්‍ය ගොඩනගන්නට උන්වහන්සෙට සෙවය කිරිම ප්‍රදන දර්ශන්ය වෙ.එහි එක පත්තක් හෑටියට මෙම පොත එලි දැක්වීම සිදුකරමි

  1. දේව වචනයෙ ඉගැන්වීම

 

අපේ දරුවනුත් එන්නා වූ පරම්පරවත් දෙවියන් වහන්සෙට භයව උන්වහන්සේට භයව හා ප්‍රිය දරුවන්  ලෙස ජීවත් විය යුතුය. දිනපතාම බයිබලය ඉගෙනගෙන භක්තිවන්ත අය වීම අපගෙ කැමැත්තය.එමෙන්ම දිනපතා බයිබලය කියවා පසුව මෙම පොත දිනපතා කොටස් වශයෙන් වෙන්කර වචනය ඉගෙන ගැනීම පුරුද්දක් කරගන්න.දෙවියන්වහන්සෙගේ ප්‍රඥාවෙන් වර්දනය  වී දෙවියන් වහන්සේ සමග සම්බන්දතාවය තුල ස්තිරව සිටිය හැක.මේ අත්දැකිම පරම්පරාවෙන් පරම්පරාවට දිර්ගව පවත්වගෙන භක්තිවන්තව පරම්පරාවක් ගෙඩනැගිය හැකිවෙ.

එබෑවින් දෙමපියනි දේව වචනය ඉගෙන ගැනීම දිනපතා ජීවිතයෙ අත්යවශ්‍ය දෙයකි.එමනිස දරුවන්ට ඔබින පාඩම් ම ඔවුන්ට උගන්වන්න.
"දරුවකු සුදුසු මර්ගයෙහි පුහුනු කරන්න.එවිට ඔවුහු වයස්ගත වූ කල වෙන්ව නොයන්නොය."

  1. අන් අයට උදවු කිරිම

කිතුනුවන් එක් පත්තක් දෙවියන් වහන්සේට ප්‍රියමනාපව ජීවත් විය යුතුය.අනෙක් පැත්ත අන් අයට උපකාර පිණිස ජීවත් විය යුතුය.මේ දෙපැත්තට සමගාමීව භාවිතකර සාර්තක කිතුනු ජීවිතයක් ගත කල හැකිය.

1.යොහාන්(3:18) "මාගෙ ප්‍රිය දරුවනි, වචනයෙන්වත් දිවෙන්වත් නොව ක්‍රියවෙනුත්, සෑබෑකමෙනුත් ප්‍රේම කරමු. වචනය අනුව ජීවත් වෙන්න උත්සහ කරමු."

මුලික අවශ්‍යතාවන් වලින් පෙලෙන,සභාවෙ විශ්වසවන්තව නමස්කාර කරන අදෙහිලි වතුන්ගෙ අවශ්‍යතාවයන් ඉටුකිරිම සදහාත් සමජයේ ජීවත්වන දුප්පත් අසරන , වැන්දබු ,දුර්වලකම් , ඇති අයගෙ අවශ්‍යතාවයන් හ ඉල්ලිම් ඉශ්ට කරනු පිනිස ඔවුන්ගෙ දැන්වීම් මෙහි පලකල හැක.

දෙවියන් වහන්සේ ඔබට උදවු කිරිමට පොලබවයි නම් පුද්ගලිකව ඔවුන් සමග එකතු වී ඔවුන්ට උපකාර කල හැක.මේ කාලයේ උදව් කිරිම සදහා අන්තර්ජාල පහසුකම් ඇත.එබැවින් උදවු ලැබිය යුත්තේ කවුද යන්න තෝරාගැනිමද අපහසුව තිබේ.නමුත් එය දෙවියන් වහන්සෙගෙ දෑතෙ සෙවයක් ලෙස කරන්වද?

උපකාර කිරීමට කැමති අය ඔබව ගොස් අවශ්‍යතා ඇති අය සමග සහභාගිකම් පවත්වා ඔවුනගේ සේවයත් ,ඔභගෙ දර්ශනයත් සර්තක වේ.(රොම 2:6.7)"උන්වහන්සෙ සියලු මනුශ්යන්ට ත්ම තමන්ගෙ ක්‍රිය ලෙස විපක දී ඉවසීම ඈතිවයහපත්කම් කිරීමෙන් මහිමයද, ගෞරවයද,අමරනීය න්හවයද, සොයන්නට සදකල් ජීවනය දෙනසෙක."

  1. ආත්මික වර්දනය

තැලෙන්න හැකියාවක් ඇති බොහෝ දේව දරුවන් සිටි.සභාවෙදි හැම කෙනාටම අවස්තාව නොලැබේ.සහොදරයෙනි ඔබගෙ හැකියාවන් ලියා හෝ එවුවහොත් ඒ අයගෙ හැකියාවන් ඉදිරියට ගෙන ඒමට උත්සහ කරමු.
එබැවින් ඹබේ හෑකියාවන් පටිගතකර හෝ ලියා එවුවොහොත් ඒ අයගෙ හැකියාවන්  අපවෙත එවන්න.දන්වන්න.

(1 තෙසලොනිකි 5:11) "එබැවින් නුබලා කතා කරන්නාක් මෙන් එකිනෙකාට අවවාද කොට එකිනෙකා වර්දනය කරගන්න.
"
බයිබලයෙ ඉගන්වීම අන්අයට උපකාර කිරීම,මේ තුනම ඉලක්ක කර අන්තර්ජාලය නිර්මානයකර තිබේ.
අපි හැමෝම එකතු වී ක්‍රියා කර යෙසුස්වහන්සෙගේ නාමය මහිමයට පත් කරමු.
යෙසුස් වහන්සෙගේ දෑතේ සේවය 2012 දී කිලිනොච්චි, මුලතිව් දිස්තිරික්ක වල එකතු වී යකරයෙසුස් වහන්සෙගෙ නමයමහිමයට පත්කරමු

මේතරම් කලයක් දෙවියන්වහන්සෙ එක පවුලක් පෝශනය කර ඒ තුලින් ලැබෙන අදායමෙන් කැප කරමි.කිරීමට හැකි බොහෝ සහොදරයන් එකමුතු භාවයෙනුත්,ක්‍රියවෙනුත් මෙම සේවය මේ දක්වා ක්‍රියත්මක වේ.මේ තත්වයෙ සිට අවසානය දක්ව දෙවියන වහන්සෙගෙ කැමැත්ත ලෙස වෙනස්නොවන පනිවිඩකරුවෙකු ලෙස දිවීම කෙලවර කරන්න දිනපතා අපනෙුවෙන් යාඥාකරන්න

ස්තූතියි
පණිවිඩකරු

 

 
 
Contact Us
T.Pirabagaran
89 Laurel crescent
Romford
Essex
Rm7 0ru
England
  TP:-
Email:- info@thehandofjesus.com
Contact us in social media networks
        
The word is a lamp unto my feet, and a light unto my path. psalms 119:105
Copyright © 2015 The hand of jesus.com All Rights Reserved