ඉංග්‍රිසි | සිංහල | දෙමළ

 
 
  මුල්පිටුව
  අපි ගැන
  අපගේ සේවාවන්
  වර්ථමාන අවශ්යතාවයන්
  ලිපි
  ශුද්ධ ලියවිල්ලෙහි පින්තූර
  යාච්ඤා ඉල්ලීමක්
  පරිශිලකයන
  පරිකථනය
  අප අමතන්න

 ඩේලි භාවනා
  ආරම්භක
  ශූරතා
  ජ්යේෂ්ඨ

 ජීවිතයේ වචනය

Blessed is he that considereth the poor: the LORD will deliver him in time of trouble.  Psa 41:1.


Meditation 

For the LORD thy God blesseth thee, as he promised thee: and thou shalt lend unto many nations, but thou shalt not borrow; and thou shalt reign over many nations, but they shall not reign over thee. If there be among you a poor man of one of thy brethren within any of thy gates in thy land which the LORD thy God giveth thee, thou shalt not harden thine heart, nor shut thine hand from thy poor brother: But thou shalt open thine hand wide unto him, and shalt surely lend him sufficient for his need, in that which he wanteth. Beware that there be not a thought in                                More...

 
  උපකාරක වෙබ් අඩවි
  වෙබ් අඩවි
  www.tamilchristian.com
  www.tamilchristianworship.org
  ගුවන් විදුලි
  www.tamilchurchvos.org
  www.tamilchristianprayer.org
    රූපවාහිනී
  www.tamilchristianonline.net


 

දෙවියන් වහන්සේගේ  ප්‍රෙරේම වන්ත සහෝදරයෙනි

ස්වාමි වු යෙසු ක්‍රිස්තුස් වහන්සෙගේ මැනිය නොහැකි ප්‍රෙමයෙන් , අනුග්‍රහයෙන් මේ කරන කොට ගෙන ඔබව හදුනා ගන්නීමට හැකිවීම ගැන සතුටු වෙමි.

“පොලොවෙ තිබෙන දේ නොව උසස් තැන්හි තිබෙන දේම සලකන්න”
(කොලොස්සි 3.2)
ඉහත තිබෙන දෙව වචනය අනුව ලොකය සමග මිත්‍රකම් ගොඩනගන්නෙ නෙතිව අපව සෑදුව වූ , අප වෙනුවෙන් තම ජීවිතය පූජකල වූ , අපව .ගලවාගන්නා වූ තැනැත් වහන්සේට  ස්තුති වන්ත අය ලෙසත්, විශ්වාසවන්ත අය ලෙසත්, ජීවත්වී පමනක් නොව උන්වහන්සෙගේ කැමැත්ත කරන්නා වූ දරුවන් ලෙස උන්වහන්සේගේ රාජ්්‍ය ගොඩනගන්නට උන්වහන්සෙට සෙවය කිරිම ප්‍රදන දර්ශන්ය වෙ.එහි එක පත්තක් හෑටියට මෙම පොත එලි දැක්වීම සිදුකරමි

1 දේව වචනයෙ ඉගැන්වීම අපේ දරුවනුත් එන්නා වූ පරම්පරවත් දෙවියන් වහන්සෙට භයව උන්වහන්සේට භයව හා ප්‍රිය දරුවන් ලෙස ජීවත් විය යුතුය. දිනපතාම බයිබලය ඉගෙනගෙන භක්තිවන්ත අය වීම අපගෙ කැමැත්තය.එමෙන්ම දිනපතා බයිබලය කියවා පසුව මෙම පොත දිනපතා කොටස් වශයෙන් වෙන්කර වචනය ඉගෙන ගැනීම පුරුද්දක් කරගන්න.දෙවියන්වහන්සෙගේ ප්‍රඥාවෙන් වර්දනය වී දෙවියන් වහන්සේ සමග සම්බන්දතාවය තුල ස්තිරව සිටිය හැක.මේ අත්දැකිම පරම්පරාවෙන් පරම්පරාවට දිර්ගව පවත්වගෙන භක්තිවන්තව පරම්පරාවක් ගෙඩනැගිය හැකිවෙ.

                                                                                                                                                                          තව...
අපගේ සේවාවන්

2018
We are glad and praise our lord and saviour jesus Christ for helping us to build and dedicate the 13th church in srilanka, batticaloa district, thoppikala village on 05/03/2018

1


වර්ථමාන අවශ්යතාවයන්

වත්මන් අවශ්‍යතා ක‍්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල පේ‍්‍රමවන්ත සොයුරු සොයුරියන්, මේ අයට උපකාර අවශ්‍යව තිබේ. කරුණාකර මේ අය වෙනුවෙන් යාච්ඥා කරන්න. ඔවුන්ට උපකාර කිරීම සඳහා ඔබගේ සිතෙහි බරක් වේ නම් දුරකථනය මගින් හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න. ඔවුන් පිළිබදව වැඩි විස්තර සහ සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක අප ඔබට ලබා දෙමු. එවිට ඔබට ඔවුන් හා කෙලින්ම සම්බන්ධව කථා බහ කර, ඔබට කැමති පරිදි උපකාර කිරීමට හැකි වනු ඇත. කිසිම ආකාරයකින් කිසිවෙකුගෙන් පරිත්‍යාගයන් ලබා ගැනීම අප විසින් සිදු නොකරමු. එය හුදෙක් ඔබ විසින්ම දෙවියන්වහන්සේ මහිමයට පත් කරන පිණිස උපකාර ඇවැසි අයට උපකාර කිරීමක් වේ. ”එමෙන්ම මිනිසුන් ඔබගේ යහපත් ක‍්‍රියා දැක ස්වර්ගයෙහි වැඩ වසන ඔබේ පියාණන් වහන්සේට ප‍්‍රශංසා කරන පිණිස, ඔබේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළවන්න.”
                                                                                                                                                              ශුද්ධ මතෙව් 5:16


India
 
පරිශීලක පිවිසුම්
නමස්කාරය
මේ සතියේ පුවත්
බයිබල් පාඩම්
ළමා කොටස
Songs
The Hand of Jesus
 
Contact Us
T.Pirabagaran
89 Laurel crescent
Romford
Essex
Rm7 0ru
England
  TP:-
Email:- info@thehandofjesus.com
Contact us in social media networks
        
The word is a lamp unto my feet, and a light unto my path. psalms 119:105
Copyright © 2015 The hand of jesus.com All Rights Reserved